අම්මාවරුන්ගේ දිනට පසුදා...

කිවුවේ කවුරුද වැදිබණ
ලිවුවේ කවුරුද පුරාජේරු
ඊයේ අහවරයි - අද..?
නවත්තපල්ලා කෙහෙල්මල
දරු හත්දෙනා පල්ල
මට ජිවිතයම එක දිනක්...!

මීට 
මී අඹ ආරේ හීන් හාමි

 

Comments

ජනප්‍රිය