නඩුකාරිණියකගේ ප්‍රේමය!


නඩුකාර උන්නාන්සේලා සමාජයේ උසස් කුලකයකි.
ඔවුන්ගේ ස්ත්රී පාර්ශවය නඩුකාරිණියන්ය.
සමාජය එසේ සිතුවද මා ඊට අකමැතිය.
යම් දිනෙක වෘත්තිය සීමා බන්දනයෙන් මිදුනේ වී නම්
අපටත් වඩා වේගයෙන් නිදහස හා සෞන්දර්ය සොයා
ඔවුන් ඔහේ ඇවිදිනු ඇතැයි මට සිතේ.
එනයින්ම නඩුකාරිණියන්ද ජීවිතයට ආදරය ගෙනෙන
නවාතැන් සොයා යනු නියතය.
ඒ ඔබද මා ද මෙනි.
අදට කවි පෙළක් ලියා තබමි!
එහි කතාව හෙට දිනක ලියමි.


ජොතිරත්න කදිරහෙට්ටිඅරච්චි.

Comments

ජනප්‍රිය